ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

2/16/10

අම්මා නමට සිගමන් යදින්නී ....... !


උනා තම උර පට
තබා තන පුඩුව
බිළිඳුගේ දෙතොලතර
උරන්නට දී
සිගමනින් පිරි
ශිරා ලෙය
ඇය තවත් නගන්නී
සිගමන් විලාපය
තම පුතුගෙ
හෙට වේල පිරිමහන්නට.........

ඇය අම්මා නමට
සිගමන් යදින්නීය.... !

2 comments:

CD Athuraliya said...

හිතන්නට යමක් ඇත...

(please remove word verification)

Anonymous said...

හැම තැනම ඇති දේ සත්‍ය නොව ඊට ඩබ්බෙන් යමක් ඇත.