ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

2/18/10

චින්තනවාදියා ...........


මා අන්ධයකු නෙවෙමි .
මා බිහිරෙකුද නොවෙමි .
නමුත් ;
මට සියලු දේ නොපෙනෙන්නේය .
මට සියලු දේ නොඇසෙන්නේය .
ඒ මා
අන්ධයකු හෝ බිහිරකු
නොවෙන නිසා විය යුතුය .

3 comments:

රවා said...

උෂාන් ලස්සනයි. ස්තුති....මට අමතක වෙලා තිබුනදෙයක්. ගොඩක් අයට අමතක දෙයක්. වටිනා දෙයක්

ජීවිතේ මල් said...

ඔව් උෂාන්...
හරවත් ගැඹුරු අදහසක්.... සියලු දේ නොහැ‍ඟෙන නොපෙනෙන වග බොහෝ සෙයින් අමතකය බොහෝ දෙනෙකුට....
ඔන්න ඔයාගෙ සිතුවිලි කියවන්න, මනුස්සකම ලියන්න බෙදා ගන්න මමත් එකතු උනා....
දිගටම ලියන්න මේ ගැඹුරු සිතුවිලි.... ජය වේවා!!!

Manasindiviyata said...

මම දැකපු වෙනස් ලස්සන අර්ථවත් පිටුවකි.බුදු සරණයි!