ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

2/5/10

කවුළුව........


ගලවා දමා මා හැදි
මෘදු සේල පට දෙපසට
ස්පර්ෂ කොට
ඔය සුමුදු දෑතින්
මා නිරුවත් ශරීරය
නෙත් අයා මා තුලින්
මා දෙසම බලාගෙන............
මා සිතුවෙ ඒ
නුඹ කළේ ආදරය.

නමුත් ;

නුඹ දුටුවෙ ම අතුලින්
කිසිදා නො එන
පෙම්වතා දෙස බව
පසක් වූයේ මට
නුඹ කවුළු වැසූ පසුවය....................

2 comments:

ushan pushpakumara perera said...

කොහොමද...? මේ නිර්මාණය...

ජීවිතේමල් said...

මෙය අවිඥානකව හෝ වතාවක් පැරදුනු ආදරයෙන් පෙලෙන ඕනෑම කෙනෙකුගේ සිත තුල ඇති මනෝ භාවය විය නොහැකිද?