ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

1/30/10

වහින්න පිනි වැස්ස..................


වහින්න පිනි වැස්ස තව තවත් පහලට
ගලාගෙන යන්න සෝදා
මා මතුපිටින් ඇති
සියලුම ස්පර්ෂයන්..................

නිසලව ඉන්නම් එතෙක්
ඒ කටුක සීතල දරාගෙන
මාවත් නොදුටු සිත් පතුලෙන්ම
හැකිනම් සෝදන්න
මගේ මුළු හදවතම
සල්ලාල වදනින් තෙත බරිත වූ
මගේ මුළු හදවතම................

4 comments:

රවා said...

ලස්සනයි මල්ලි... ලස්සනට ලියලා තියනවා... දිගටම අපිත් ඉන්නම්...

remove word verification...

බිඟූ said...

දෙන්න එපා වැහි පොදකට
සේදී යන්න එකතු කරගත්
අවිහිංසක ආදර සිතුවිලි
හැරුනු කොට සල්ලාල හදවතේ...

/බිඟුවා...!

අන්තිමයා said...

ස්තූතියි බිගුවා , රවා.........

neranji said...

hi........onna okkoma hari