
චේ ගුවේරලා මයිකල්ල බොම්මාලිලා ලෝකෙට බිහි වුනේ ඒ අයගෙම හැකියාව හා චින්තනය එක්ක.අද අපේ කාලෙවුන් උන්ගෙම ලෝක වල රියලිටියට එන්න හදන්නෙ චේලගෙ බොම්මාලිලගෙ හීන එක්ක.අපේ උන් ඉතින් එක එකා දීපු හිනා පෙති කාල හිනා වෙනවළු ෆැන්ටසියට .උන්වත් දන්නෙ නැහැ උනුත් ජීවත් වෙන්නෙ ෆැන්ටසිය ඇතුලෙ කියල. කොන්ඩෙ වවල , බාගෙට ඇදලා කලා කාරයො වෙන්න පුළුවන්ද? .අපෙ එවුනුත් අනුන්ගෙ හීනවල පැටලෙන්න ඕනෙද?.ඇනගනිල්ලා උබලගෙ ඔය ඔලු වලට ටොකු.තරුනයෙක් විදිහට හිතපල්ලා නිර්මාණශීලීව.අපිට මොකටද අනිත් අයගෙ හීන කතන්දර. දැකපල්ලා තම තමන්ට ඕනෙ විදිහෙ හීන.චේලත් බොම්මාලිලත් මයිකල්ලත් කලේ අන්න එක.අපේ උන්ට බැරි උනෙත් ඒක.රියලිට්ය කිය කිය ෆැන්ටසියට බැන බැන ඉන්න අපේ කාලෙ උන්ම තමා ඔය ෆැන්ටසිය හදා ගත්තෙ.දැන්වත් දීපල්ලා ලෝකෙට තමන් දකින්න ආස හීන.අනෙක් උන්ට දකින්න.ඉස්මත්තෙ ඉදන් කෑගැහුවා අඇති.බැහැපල්ලා පිට්ටනියට.තමන්ට ඕන තනතිල්ලක තමන්ට ඕනෙ විදිහට සෙල්ලම් කරන්න පටන් ගනිල්ලා........................
5 comments:
niyamai ...uba dakka de hari ...eka liyapu eka gana sathutui
----------------chanaka madusanka
maru..niyamai.mama hithanne meka thamai me ratata gahapu henagediya
thnx.... minissunta ai ithin reality eka eliyata denna bari...hith wala kunu wadi.ekai....
මමත් මේ ගැටඵව ගැන හිතල තියෙනවා. අපේ පරම්පරාව හැමදේකින්ම ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වීම මීට හෙතුවක් ලෙසයි මම දකින්නේ. මේ වගේම අන්තර්ගතයක් ඇතුව ලියන්න ගත්ත ලිපියක අවසානයක් දකින්න බැරුව මම නවතා දැමුවා. මම කියන්න උත්සාහ කළදේම දකින්න ලැබීම සතුටක්. ඔබේ සටහන දුටුවේ ලක්බිම පුවතුපතේ පළවූ ලිපිය SBU thread එකකත් ගියාට පසුවයි. තරුණ නාට්‍යකරුවෙක් හඳුනාගන්න ලැබීමත් ලොකු සතුටක්. තවම අවස්ථාවක් නොලැබුනත් යොවුන් නාට්‍ය උලෙළ බලන්න එන්නත් ලොකු ආසවක් තිබෙනවා. සුබපැතුම්!
ඒක හොඳයි. මම දාල තියෙනවා යොවුන් නාට්‍ය උළලේ මම දැකපු විදිහ ගැන විචාරයක් .ඒකත් කියවන්න .
Post a Comment