ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

8/9/14

මේ තරම් රිදවනා



මේ තරම් රිදවනා නිහඩ ඒ කවි දෑසේ  
හිතු මතේ මෝරනා නිහඩ සිත මාගේ  .... // 

ඔය හිතේ මොහොතක් නැවතිලා 
පාලුවේ  කවි දහසක්  ලියා....// 
ඔබට මා නොපැවසූ සෙනෙහසක් තිබුණා 

ඔබ ළගම හීනය නැවතිලා  
සිහිනයේ නුඹ දුර වැඩි නිසා .... // 
ඔබට මා සිත නොදී පඩුවේ උන්නා 

මේ තරම් රිදවනා නිහඩ ඒ කවි දෑසේ.... //

Lyrics by  - උෂාන් පෙරේරා  -

No comments: