ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

8/3/13

රෝගියාට පිළිතුරක්

අහංකාර හදවත යට
උනුහුමට ගලා යන 
රුධිරයට
ආලකම් පුරුදු කලේ 
ඔබ .....

කුමක්නම් කරන්නද ...?
සේලයින් කුරක් පමණි ඇත්තේ
ඔබ හට දෙන්න

1 comment:

Unknown said...

හරිම ලස්සනයි උෂාන්.. මම දැක්කා මේක FB එකෙත් තියනවා ඇත්තටම හරිම ලස්සනයි.. පුංචි වචන ටිකකින් ලොකු වැඩක්