ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

8/6/13

තවමත් රැඩිකල් අපි

ඔව්....
අපි රැඩිකල් තමයි

ඇඹුල් පේර ගෙඩි කාපු
ඛේටයේ කිරි සුවඳ
තවමත් අපට මතකයි..
එදා වාගේ අදත්

කටු කම්බි වැට යටින්
පොඩියකට රිංගගෙන
එකපත අනා කෑ
සහෝදරත්වයේ උණුහුමට
ආදරයෙන් ගුලි වෙන්න
රැඩිකල් සිතක් අරන්

No comments: