ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

4/10/20





කලු වළාවේ කලු වළාවේ
උඹත් හිමිහිට ඇදීයන් 
ඒ සුසුම් නැගි සයන මත්තට
උඹත් හිමිහිට ඇදීයන්



සිහිල් පවනේ තුරුලු වීගෙන - ඇගේ කෙහෙරැලි හමනවා ඇති
පොදි බැදී යන වළාවන් කැටි - සෙනෙහසින් තව තුරුලු කරගෙන 
ඇගේ මැළවුණු කමුල් තලයේ සිනාවක් වී වැසීයන්

අන්දකාරය තුලත් පීරා මා සොයා ඈ හඩනවා ඇති 
අයාලේ යන ඇගේ සිතිවිලි - නොරිදෙනා සේ ඈත පා කර 
ඇගේ තනියට ඇයත් එක්කම ඇය ළඟට වී සිටීයන්

No comments: