ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

4/14/20

හිම සළන සඳ සාවියේ















සුමුදු සිත ඔබේ - මා ලයෙහි හොවා
සතපාල සයනේ මා හැඟුම් පෙරා
භවයෙන් භවේ බැඳුණා ලෙසේ
දැනුණා නයනාවියේ
සිතැඟින් බැඳී බැඳුණා වගේ 
දැණුනා නයනාවියේ

හිරිපොදට ගුලි වී - උණුසුමට තැවරී
සනසන්න මේ ජීවිතේ
සුවඳයි ඔබේ -  සුසුමන් සුසුම්
මකරන්දයක් වගේ
මගෙ හීන අමුණන්නියේ

සෙනෙහෙන් ගැයූ ගී - ඔය දෙතොලෙ පැටලී
මුමුණන්න ඒ ආදරේ
මිහිරියි ඔබේ -  පැසසුම් වදන්
ගීතයක් වගේ
හිම සළන සඳ සාවියේ 


No comments: