ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

9/28/13

නුරා සිත

හදවත ඉරා දෙකුපුල් ඉරා
කඳුළැල් ගලයි මතක හසරැල් මකා
පෙරදා සිනා ඔබ කී කතා 
නුරාව වෙනුවට දුක ලං කළා 



No comments: