ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

9/19/13

සුභාවිත

පරාජිත හදවත ඔබ පාමුලට කර 
අරාජික විජිතයේ සොහොනකට වී
මලානික පෙම් කවිය ලියනෙම් 
සුභාවිත ප්‍රේමයක් වෙනුවෙන් 


No comments: