ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

10/2/13

පමා වී හෝ එති

හදවත මැදින්  බේරෙන ආදරේ දහදිය 
දෙපතුල් අරා හිමිහිට බේරී බේරී පියමන් කරයි 
පෙර දින මා වෙලු හසරැල්  පවන් පොඩි
පමා වී හෝ එතියි සිත පෙරමන් බලයි 


No comments: