ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

8/5/13

හැම්ලට්

අතැගිලි අතර සිර වුනු 
රේඛා අතර කොහොමද
දෛවයක් ලියවෙන්නේ....

මම මට අයිති බව මා දනිමි
මා මගේය 
මා කරන දේ මගෙය 
ආදරය වෛරය දුක
උපරිම තැනක පෙන්වන
පලි ගැනීමත් මා සතුය ...

ඉතින් මේ රේඛා කුමක්නම් කියම්ද ?

2 comments:

chamara said...

හිතට වැදුණු නිර්මාණයක්!!

chamara said...

හිතට වැදුණු නිර්මාණයක්!!