ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

8/15/13

ග්ලැඩියේටර් ප්‍රේමය



පසෙකලා ඔබ 
මගේ තනි හිත

අරුත් සුන් වු
ග්ලැඩියේටර් ප්‍රේමයට
කෙසේ මුල පුරන්නද
අරුතවත් නොදැන

ඔය ඔබේ 
අහංකාර හිත

1 comment:

තරියා said...

කොහොම අඳුනන්නද ඉතිං නේ...