ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

12/26/09

නොපෙනෙනා නිම්නය................



ඔබ මාව සිරකොට
නොපෙනෙනා නිම්නයක
වෙලා මීදුම් සළුව
සිත බැදි සිහිනයන්
අසරණ කළා
නොසිතූ සිහිනයන්
පුරවලා නොපෙනෙන
හද පතුලෙහිම
ඊයෙ රෑ අඩ නින්දෙහිදීම..............!

2 comments:

Anonymous said...

hariiiiiiiiiiiiii lassanayi!!!

බිඟූ said...

හරිම ලස්සනයි..
කියන්න යමක් හිතුනා...
පස්සේ කියන්ම්කෝ

/බිඟුවා...!