ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

12/2/09

පිටපත් රචකයා......


ඔබ ගීතයක් පමණයි
සත්සර හා බැඳෙන
තාලය පමණක් රැගත්
නාමික හැඟුමන් සමග
සෙල්ලම් කරන...................
නමුත් ,
මා එහි ගී රචකයා විය .
රසයන් විඳින
සිත පවා නොදන්නා
ඒ කවිය
පිටපත් කරන..............................

1 comment:

Thilina Priyalal Koggalage said...

* නාමික හැඟුමන් .. ලස්සන නිර්වචනයක් .. !! *