ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

6/22/10

අන්ධකාරය හා ආලෝකය


විටෙක අන්ධකාරය ද ,
විටෙක ආලෝකය ද ,
අතර
මා අතරමං වුණි ...........
නමුත්
ආලෝකය තුල
මා හුදෙකලා වීමි .
අන්ධකාරය
මා අතරමං කරලීමි .

3 comments:

නෙරංජි සුලක්ඛනා said...

වෙන්න ඇති....

නදුන් ශාරංග said...

නාඩන් පුතුනේ නාඩන් අපි ඔබට විදුලි අලෝකය ලබා දෙන්නම්........:D

නදුන් ශාරංග said...

නාඩන් පුතුනේ නාඩන් අපි ඔබට විදුලි අලෝකය ලබා දෙන්නම්.....:D