ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

4/18/10

කඳුල හා සතුට අතර තනිවුණු ගැහැණිය ....... !


කඳුල හා සතුට
අතර තනි වුණු ළමා තැනී.......
ඩාවින්චිගේ සිතඟ රැඳි ,
ඔහුගේ හදගැස්ම
සංස්පර්ශනය කළ
විලි වැසූ ගැහැණිය .
අද මා දෙස බලා සිට්යි
පාෂාණ භූතව ......
කඳුල හා
සතුට අතර තනිවුණු
ගැහැණිය ....... !

4 comments:

දිල් said...

ලස්සන නිර්මාණයක්

Raven said...

ලස්සනයි මචන් නිර්මාණය.

Naya said...

ලස්සනයි..!

ushan pushpakumara perera said...

බොහොම ස්තූතියි.... ඔය හැමදෙනාටම .