ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

4/24/10

සඳු එක්ක මියැදී ......


සඳු එක්ක මියැදී
හිරු එක්ක පිබිදෙන්න
නිල් ගඟන සිසාරා
නිම් හිම් නොදුටු
අනන්තය සිඹින්නට
පියාපත් ලදොත් මං ..............
වසාලමි මේ
ඉරි තැලීගිය මහපොළොව
මා ලත් පතින්
විඩා සුසුමං හෙලූ
කඳු රැල්ල සේ
බිඳු බිඳු උනන
කතර දුටු උල්පත්
යළි උනන්නට ............

4 comments:

විශ්මි said...

ලස්සනයි කවිය...... :)

Anonymous said...

ඔබගේ දායකත්වයද කවියන්ගේ දායකත්වය අගයමි!

Anonymous said...

ඔබගේ දායකත්වයද කවියන්ගේ දායකත්වය අගයමි!

said...

මැරතන් දිවිල්ලට මගෙන් පොඩි වතුර පාරක්....