ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

12/7/09

කඳුළ නුඹ..........


කඳුළ නුඹ.....
නුඹ තාම කෝඩුකාරයි
මා සිතුවාටත් වඩා
එපා..;
තව තවත් බර වෙන්න
කම්මුල් පුරා වැටෙන්නට
නුඹට බැරි වේවි
ඒ දුක දරා ගන්නට........
තව ටිකක් ඉවසන්න
නෙත් අගට උනන්නට..............

1 comment:

Anonymous said...

ලස්සනයි!!