ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

12/2/09

.....ඔහු සහ ඇය......


ඔහු හා ඇය
උදෑසනම උපදින්නට විය
ඔහු හා ඇය
දහවල වැඩිවියට පත්විය
ඇය ;
ආදරය ලබන්නට විය
ඔහු ද ;
ආදරය ලබන්නට විය
ඔහු හා ඇය
සඳෑවෙහි ආදරය
සිඟාකන්නට විය...................

2 comments:

Anonymous said...

ඔය ඇයි මේ විදිහට කලේ....අපරාදෙ!!..මං එදා කිවෙ ඔහොම නෙවේනෙ!!

Akkandi said...

lassanai me blog eka...hithenawa kiyawanna digatama....pubudanna malliye obe sonduru sithuwili...suwanda danenawaa mata e nirmana kakulu wala...