ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

12/27/13

විසේකාර ආදරේ



මං කැමතියි ආදරය කරන්න පිස්සෙක්ට. පිස්සෙක්ගෙ ලෝකෙ ඔයාගෙ ලෝකෙ තරම් රේඛා ඊතල නැහැ. ඒ 

ලෝකෙ තියෙන්නෙ හිස් අවකාශයක් විතරයි. එයා ඒ හිස් අවකාශයේ හිතේ හැටියට පිනුම් ගහනවා.අන්න ඒ 

හින්දා තමයි පිස්සෙක්ට පිස්සු හැදෙන තරමට ආදරය කරන්න හිතෙන්නෙ . පිස්සෙක්ගෙ ආදරෙත් හරියට 

පිස්සුවක් . මම මේ බලාගෙන ඉන්නෙ ආදරය කරන්න පිස්සෙක් හම්බ වෙනකන්.

4 comments:

Black Puma said...

නරකමත් නෑ වගේ අදහස

Unknown said...

මාත් පණ දාගෙන හොයනවා.. උමතුවෙන් ඉන්න කෙනෙක්ට උමතුව තමයි ඕනේ...

නාඩියා නාඩිරත්න said...

ඇයි පිස්සෙක්. බලන්න කන්නාඩිය දිහා...

සිහින මදාරා said...

පිස්සෙක්ට ආදරේ කරද්දි සහෝගේ ආදරේ උමතුවක් වෙයි. අත්දැකිම් ^_^