ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

11/11/13

මේක මහ වියලුනු හීනයක්



තද සීත කටු  කම්බි 
පොදියක්  අරන් 
ගෙල වට දමා  සිරකරලන්න 
එය  මට සැපකි 
මේ මා  දකින සිහිනෙට වඩා   
මේක  මහ වියලුනු  හීනයක් 


No comments: