ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

6/23/13

ගොම්මනේ සීතලට දැස් පොඩි ආදරෙයි

වැහි බරට මේ අහස
කඩා වැටෙන්නට ලගයි
මේ අහස යට ඉන්න 
මට හරිම සීතලයි

දෙඅත් මහ ජනෙල් කුරු
උනුහුමට පොර බදියි
ගොම්මනේ සීතලට
දැස් පොඩි ආදරෙයි

කවුළු මත පෙම් කරන
සුළඟ හරි ලෙන්ගතුයි
වැහි බින්දු වැටෙන තුරු
මොහොතකට තනි රකියි

No comments: