ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

1/18/21

ගල ගලා හැලෙනවා ගුම් නැගූ ආදරේ

පිරි පිරී දැනෙනවා මා පැතූ ජීවිතේ

ආදරෙන් වෙලී හසරැල් මැවූ ඒ සිනා

පායන්න ආයෙ පායන්න ආයේ

හැඩකාර යෞවනේ


කුමුදු රූ දරා - සැගවෙන්න ආවේ

මේ මාගේ තුරුලේ

සැනසෙන්න අපගේ මේ ජීවිතේ

අපි අපිම වී ආදරෙන්


මතු ඈත භවයේ හමුවෙන්න ආයේ

පැතුමන් ඇදි මාවතේ

ඉගිලෙන්න අහසේ පින්සාර සිහිනේ

අපි අපිම වී ආදරෙන් 

No comments: