ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

8/4/12

යලි පැමිණීම





කලක්
මා සිත පෙලූ

මා නෙත් පෙලූ


 ඈ


මා ලියූ
කවි පෙළ මතම
ලියා ඇත එක පෙළක්
වචන තුනකින් .... !


තව ගොඩක් ඉඩ ඇත
තෙල් බැම්මෙ කෙලවරට
තවත් ලීමට ඉඩ නැත
මගේ සිත පිරී ඇත .... !


1 comment:

Anonymous said...

ලස්සනයි! :)