ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

5/16/10

තවම නොලැබූ මල්වර දවස ..............

මිරිදිය සුළඟ තැවරුණු
කවුළුවෙන් ඇතුළත
සෙවනැලි දෙකකි
ඒ මේ අත සසල වන .

ඇඳුණි සෙවනැලි මතින්
උරෙන් උර වැළඳ ගත්
යුවළ පෙම් සීතුවමක්......................
ගොරහැඬි ස්වර ගයන
සේයා රුවකි ඒ අතර

මැකෙන්නට විය සැණෙකින්
ඒ අදුරු සෙවනැලි .

එක් වරම
ඒ කවුළු මත සිර විය
නොමේරූ ස්වරයක්
ඉල්ලමින් හැඬි
තවම නොලැබූ
මල්වර දවස ..............

7 comments:

Anonymous said...

හරිම ලස්සනයි.

ushan pushpakumara perera said...

බොහෝම ස්තූතියි ..

anil said...

මෙවන් අසමත් ජාති මිනිසුන් වෙසෙන සමජයක තමා අපිටත් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. කාමයෙන් මත් වූ තිරිසනුන්ට තමුන්ගේ වැඩේ කරගන්න වයස් පරතරයක් නොමැත.ඒක්යි ඇත්ත.

වැඩි වියට පත් නොවු දරුවෙකු සමග හෝ තමුන්ගේ වැඩේ කරගන්න ඇත්නම් කියල හිතන එඋන් තව කොපමන මේ ලොකේ ඇද්ද..............?????????