සොඳුරු ඇසිදිසිය
ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත
1/20/14
මට දැනෙන තරම් මෙතරම්
ඔය ආදරෙත් පුදුමයි
මට දැනෙන තරම් මෙතරම්
සත්තමයි මට දැනෙනවා ඔබ දැනෙනවා
හාදුවක් තරම්
සීතලත් අරන් එන්න යන්න ඇවිදින්
අන්දකාරේ තරු අස්සට
සද සිසිලස අරන් එන්න දෝතට
නවාතැන් ගමු ආදරෙන් අපි
තනි උනු එක තරුවක් යට
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)