ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

12/5/09

මිහිදන් කළ ප්‍රේමය............


නෙත් දෙකින් ඉඟිකොට
සිර කොට තබා
මාගේ හෘදස්පන්දනය
උරා බී තවකෙකුගෙ
ශිරා ලෙය
මා තුරුලෙහිම පණ අදින
මිහිදන් නොකළ ප්‍රේමය
ඉල්ලද්දී තව තවත් ජීවිතය.........
ඉරාගෙන මා තුල තිබූ
හදවත
මිහිදන් කළා
පන අදින ප්‍රේමය.....................

1 comment:

Anonymous said...

තව ලියන්න